Internal Audit Officer (Open)
North Central Province - Internal Audit and Investigation Department
Applications close 19 October 2026
Job description
උතුරු මැද පළාත් අභ්යන්තර විගණන හා විමර්ශන වදපාර්තවේන්තුවේ III
වරේණිවේ අභ්යන්තර විගණන නිලධාරි තනතුර සඳහා බඳවා ගැනීවේ විවෘත තරඟ
විභ්ාගය - 2026
උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරවර විසින් අනුමත කරන ලද උතුරු මැද පළාත් අභ්යන්තර විගණන හා
විමර්ශන දදපාර්තදේන්තුදේ අභ්යන්තර විගණන නිලධාරි තනතුර සඳහා අදාළ බඳවා ගැනීදේ හා උසස්
කිරීදේ පටිපාටිදෙහි විධිවිධානෙන්ට අනුකූලව එම තනතුදරහි පවතින පුරප්පාු පිරිවීම සඳහා සුදුසුකේ
ඇති අෙදුේකරුවන්දගන් අෙදුේපත් කැඳවනු ලැදේ. අෙදුේපත් කැඳවීදේ අවසාන දිනෙ 2026.10.19
දින වන අතර, දමම විභ්ාගෙ 2026 දනාවැේබර් මස පැවැත්දේ
Key Responsibilities
Please see the attached PDF advertisement
Required Experience
Please see the attached PDF advertisement
Skills and Competencies
කායික සුදුසුකේ:
සෑම අෙදුේකරුදවකුම උතුරු මැද පළාදත් කවර දහෝ ප්රදේශෙක දස්වෙ කිරීමටත්, තනතුදර්
රාජ්කාරි ඉටු කිරිමටත් , සුදුසු ශාරිරික හා මානසික දෙෝගයතාවදෙන් යුක්ත විෙ යුතුෙ
වවනත් :
I. අෙදුේකරුවන් විශිෂ්ඨ චරිතෙකින් හා මනා ශරීර දසෞඛ්යෙකින් යුක්ත විෙ යුතුෙ.
II. තනතුරට බඳවා ගැනීම සඳහා අවශය සිෙළුම සුදුසුකේ අෙදුේපත් කැඳවීදේ නිදේදනදේ /ගැසට් පත්රදේ සඳහන් වන දිනට සෑම ආකාරදෙන්ම සේූර්ණ කර තිබිෙ යුතුෙ.
iii.ෙේ ආගමික නිකාෙක පැවදිවරෙක් දරන කිසිදු තැනැත්දතකු දමම විභ්ාගෙ සඳහා දපනී සිටීමට සුදුසුකේ දනාදරයි.
බඳවා ගන්නා ප්රතිශතයන් :
පවතින පුරප්පාු වලින් 70% ක් විවෘත අෙදුේකරුවන්දගන් බඳවා ගනු ලැදේ
Benefits and Opportunities
Please see the attached PDF advertisement
Special Notes and Conditions
අවම සීමාව - අෙදුේපත් භ්ාරගන්නා අවසාන දිනට වෙස අවුරුදු 22 දහෝ ඊට වැඩි විෙ යුතුෙ.
උපරිම සීමාව - අෙදුේපත් භ්ාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 35 වනාඉක්මවිය යුතුෙ
සුදුසුකේ:
I. අෙදුේකරු ශ්රී ලාංකික පුරවැසිදෙකු විෙ යුතුෙ.
II. අෙදුේකරු මනා ශාරීරික දසෞඛ්ය තත්වෙකින් හා විශිෂ්ඨ චරිතෙකිත් යුක්ත විෙ යුතුෙ.
III. අෙදුේපත් භ්ාරගන්නා අවසාන දිනට පුර්වාසන්න කාලෙ තුළ උතුරු මැද පළාත් සභ්ා බල
ප්රදේශදේ ආසන්න වසර 03 ක කාලෙක් අෙදුේකරුදේ ස්ිර පදිංචිෙ සනාථ කල යුතුෙ.
පදිංචිෙ සනාථ කිරීම සඳහා සේුඛ් පරීක්ෂණදේදි පහත සඳහන් ලිපිදේඛ්ණ ඉදිරිපත් කල
යුතුෙ. ( අෙදුේකරු දමම පළාදත් වසර තුනකට (03) වඩා ස්ිර පදිංචි අදෙකු සමග විවාහ වූ
විට කලත්රොදේ ස්ිර පදිංචිෙ සලකා බැදේ)
(අ) මැතිවරණ දකාමසාරිස් විසින් නිකුත් කරන ලද ඡන්ද හිමි නාමදේඛ්ණ උේධෘතෙ සහ
(ආ) ප්රාදේශීෙ දේකේ විසින් අනු අත්සන් කරන ලද ග්රාම නිලධාරි විසින් නිකුත් කරන ලද
පදිංචිෙ පිළිබඳ සහතිකෙ .(DS - 4 ආකෘතිෙ)
IV. දමම අෙදුේපත් කැඳවීදේ අවසන් දිනට ප්රථම සිෙලු සුදුසුකේ සපුරා තිබිෙ යුතුෙ.
Additional Information
අවම සීමාව - අෙදුේපත් භ්ාරගන්නා අවසාන දිනට වෙස අවුරුදු 22 දහෝ ඊට වැඩි විෙ යුතුෙ.
උපරිම සීමාව - අෙදුේපත් භ්ාර ගන්නා අවසන් දිනට වයස අවුරුදු 35 වනාඉක්මවිය යුතුෙ
Qualifications
Educational Qualifications
Pathway 1: විශ්ව විදයාල ප්රතිපාදන දකාමිෂන් සභ්ාව විසින් පිළිගත් විශ්ව විදයාලෙක ගණකාධිකරණෙ, කළමනාකරණෙ, වාණිජ්ය විදයාව ,රාජ්ය මූලය හා බදුකරණෙ, ගණිතෙ,ආර්ික විදයා උපාධිධරදෙකු වීම
Pathway 2: ශ්රී ලංකා උසස් තාක්ෂණික අධයාපන ආෙතනදේ උසස් ජ්ාතික ගණකාධිකරණ / වාණිජ් ඩිප්දලෝමාව සමත් වී තිබීම.
Professional Qualifications
Pathway 1: ශ්රී ලංකා වරලත් ගණකාධිකාරී ආෙතනදේ ආවසරික දහෝ අන්තර් මධය පරීක්ෂණෙ සමත්වීම දහෝ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආෙතනදේ මධය පරීක්ෂණදෙන් සමත්වී තිබීම

